Show Mobile Navigation

click here

ad

a

ad

ad

Sunday, April 22, 2018

Best Android emulator for pc ඇන්ඩ්‍රොයිඩ් ගේම් කම්පියුටර් එකෙන් ගහන්න හොදම සොෆ්ට්වෙයාර් එක !!!!!1

Srilankan travel experience - 7:56 AM



** හායි යාලුවනේ .... මම අද ගෙනාවෙ ටිකක් පොඩි ටියුටෝරියල් එකක් .... ඒත් වටිනවා ගොඩාක්!!!! කියවලා බලන්න ඈ ......


* ගොඩක් අයට මතු වෙලා තියන ප්‍රශ්නයක් තමයි android ගේම්ස් පීසී එකෙන් ගහගන්න විදියක් නැති එක ...නැති කමම නෙමේ.... ඒ ඇප් ප්ලේයර්ස් ගොඩක් දෙනෙක් ගෙ කම්පියුටර් වලට සපෝර්ට් කරන්නෙ නැති එක .... අද මම ගෙනාවෙ මේකට විසදුමක් ....දන්න අයත් ඇති ....නොදන්න අය මේක යූස් කරලා බලන්න !


* මේ ප්ලේයර් එකේ නම Memu app player
* මේ ලින්ක් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න
*http://www.memuplay.com
*මේකෙ system req මෙහෙමයි

* bluestacks වාගෙ ඒවට වඩා මේක ලේසී ඒ වාගෙම smooth
*යූස් කරලා බලලා කමෙන්ටුවක් දාන්න හොදේ ?
*Good Luck !!!!

Civil war එකෙන් පස්සෙ එන Avengers Infinity War කොයි වාගෙ වේවිද ?

Srilankan travel experience - 5:29 AM



*  Marvels studios කියන්නෙ ලෝකෙ තියන හොදම Action ෆිල්ම් නිපදවන සමාගමක්, අද වෙනකොට මේක නොදන්න කෙනෙක් නෑ ,,,, ඒ මොකද කියනවනම් දැන් සුපිරි වීරයො වෙලා ඉන්න iron man,spider man,thor,hulk,captain america,black panther වාගෙ චරිත සිනමාවට නැගුවෙ මේ සමාගම විසින් ......

* ඉතින් පහුගිය කාලෙ ඒගොල්ලෝ රිලීස් කරපු පෙරලිකාර සිනමා නිර්මානයක් උනෙ Captain america Civil War කියන එක.ඊට පස්සෙ marvel සමාගම නිකුත් කරන බවට ඉගි දුන්නේ මේ ඉහත කියපු  Avengers Infinity War සිනමා නිර්මානය.දැන් ඒක නිකුත් කරන බවට තහවුරු වෙලා තියනවා. ඒ පිලිබදව විස්තර ටිකක්  පහලින් විමසලා බලමු !

*ඊට කලිං මේ සිනමාපටයේ  Trailer එක පහත ලිංක් එකෙන් බලලා ඉන්න.

https://www.youtube.com/watch?v=6ZfuNTqbHE8

_________________________________________________________________________________

* මේ චිත්‍රපටය නිකුත් කරන දිනයකට දාලා තියේන්නේ 2018/06/02 කියන දිනය.
*මේ තියෙන්නේ ඒ පිලිබදව තවත් ප්‍රධාන විස්තර ටිකක්.....
 
Directed byAnthony Russo
Joe Russo
Produced byKevin Feige
Screenplay byChristopher Markus
Stephen McFeely
Based onThe Avengers
by 
Starring
Music byAlan Silvestri
CinematographyTrent Opaloch
Edited by
Production
company
Distributed byWalt Disney Studios
Motion Pictures
Release date
  • April 23, 2018 (Los Angeles)
  • April 27, 2018 (United States)
Running time
149 minutes[2]
CountryUnited States
LanguageEnglish
Budget$300–400 million
* ඔය තියෙනේ ඒ ෆිල්ම් එක ගැන Wikipedia කියන සයිට් එකේ තියෙන විස්තර කීපයක්,
   තවත් විස්තර පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් බලාගන්න....


* ඕකෙ කියවෙන විදියට මේ පාර ෆිල්ම් එකට පරන චරිත වාගෙම අලුතින් හදුන්වාදෙන චරිත කීපයකුත් තියෙනවා.......

* මේ චිත්‍රපටිය කොටස් 2කට නිකුත් වෙන්න තියෙන බවයි කියවෙන්නෙ 
* එකක් මේ මැයි මාසෙ දෙවෙනිදා නිකුත් වෙනවා 
* part 2 release වෙන්නේ 2019/06/03 වෙනිදා කියලා තමයි කියන්නේ 
_________________________________________________________________________________

# මේ ෆිල්ම් එක ගැන කෙටි විස්තරයක් පමනයි.....ඔක්කොම විස්තරේ බලාගන්න  උඩ තියෙන ලිංක් එකට ගිහින් .....පස්සෙ මට බනින්න එපා "හිස් පිටුවක් ඉඩ තබා ගියා කියලා" ඈ ...

*හෙහ්  කොහොමහරි මේ ලිපිය දැනට අවසන්,,ඔයාලට ඕනෙ දේවල් හරිට් ට්‍රික්ස් හරි මොනවමහරි දෙයක් තියෙනවනම් පහලිං කමෙන්ට් එකක් දාගෙන යන්න හොදේ...
තව මේකෙ පලවෙන්න ඕනෙ දේවල් වැරදි අඩු පාඩු එහෙම කියලා අපිව දිරිමත් කරන්න ආ ...... සුබ දවසක් !!!!!!

Saturday, April 21, 2018

Dialog or Hutch? සිග්නල් හොද නිසා Dialog ද ? Package හොද නිසා hutch ද ?

Srilankan travel experience - 1:33 PM
 හායි යාලුවනේ ආයුබෝවන් !!!!!!!!!!!!!!!!!!!!!!!!

 අද මම කතා කරන්න යන්නෙ වෙනස්ම මාතෘකාවක් ගැන
ඒ තමයි අපිට ඉන්ටනෙට් වලට ගැලපෙන සිම් එක මොකක්ක්ද කියන එක!\


 # ලංකාවෙ අපිට යූස් කරන්න ගොඩක් සිම් වර්ග තිබුනට සිග්නල් අතින් ඉස්සරහින් ඉන්නේ ඩයලොග් ...... ඒ උනාට ඩයලොග් එකේ දැන් දෙන පැකේජ් වල වටිනාකම දැන් ගොඩක් අඩු කරල තියෙන්නෙ


***  මෙහෙමයි ඩයලොග් වල Time Based නොවන ඩේටා ප්ලෑන් මෙහෙමයි **

ඔය පින්තූරේ තියෙන්නේ ඩයලොග් වල සාමන්‍ය ඩේටා ප්ලෑන් එක්ක මිල ගනන්  සමග තව විස්තර ටිකක් , ඕකෙන් පැකේජ් එකේ මිල එක්ක ගෙවන ඩේටා ප්‍රමානය පෙන්නනව




***දැන් අපි බලමු hutch වල ඩේටා පැක් වල තොරතුරු ටිකක් ***


ඔන්න හච් වල ඩේටා ප්ලෑන් ඕකෙත් උඩ වාගෙම පැහැදිලි ඩිස්ක්‍රිප්ශන් එකක් තියනවා පැකේජස් ගැන මේ ඉන්ටනෙට් පැකේජ් වල වටිනාකම සංසන්දනය කරන්න ඔයාලට බාරදීලා අපි යමු දැන්  නන්ස්ටොප් ඉන්ටනෙට් කොටසට { Time based internet}

______________________________________________________________________________________________

*** හොදයි යාලුවනේ මේ Time based internet කියන්නේ අපි යම්කිසි මුදලක් ගෙවලා ඉන්ටනෙට් යන්න කාලයක් ලබාගන්න එකට..මේක වට්ටින්නෙ ෆිල්ම් එකක් ගන්නකොට ඒ වාගෙම ලොකු සයිස් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරනකොට වාගෙ තමයි.... හරි දැන් අපි බලමු මුලිංම Dialog වල නන්ස්ටොප් ඉන්ටනෙට් ප්ලෑන් ගැන ***

ඔන්න තියනවා ඒ සෙටිං ටික මේ ගානට කැමති මුදලක් ගෙවලා හොද බ්‍රව්සිං ටයිම් පැක් එකක් ඇක්ටිව් කරගන්න ඔයාලට පුලුවන් ..........

* දැන් බලමු  හච් වල ....හච් වල නන්ස්ටොප් ඉන්ටනෙට් කොටස් දෙකකට බෙදෙනවා ඒ anytime and off peek කියලා ....

anytime එකේදි අපිට දවසෙ ඕනෙම වෙලාවක ඒක යූස් කරන්න පුලුවන් උනත් off peek වලදි පුලුවන් වෙන්නෙ  උදේ 1 ඉදන් හවස 6 වෙනකම් කාලය තුල ඒ පැකේජ් බාවිත කරන්න විතරයි ....බලමු හච් වලත් Time based internet සෙටිංස්....


1 any time
* rs 25 for 1 hrs
*rs 45 for 2 hrs
*rs 70 for 5 hrs

2 off peek
*rs 19 for 1hrs
*rs 25 for 2 hrs
*rs 45 for 4 hrs
*rs 70 for 10 hrs
_________________________________________________________________________________

ඒ විදියට තමා නන්ස්ටොප් ඉන්ටනෙට් හච් සහ ඩයලොග් වල බාවිත වෙන්නෙ .....


මම මේ පෝස්ට් එක දාන්න හිතුවෙ අපේ අලුත් යාලුවන්ට වඩාත්ම ගැලපෙන නෙට්වර්ක් එක තෝරගන්න පොඩි උදව්වක් දෙන්නයි ...... මේකෙන් යමක් තේරුම් අරන් dහරි හේ තෝරගත්තොත් වඩා පහසු  ඉන්ටනෙට් සම්බන්දතාවයක් ලබා ගන්න පුලුවන් වේවි ....තව මේ නෙට්වර්ක් වල pocket internet,ghost internet වාගෙ පහසුකමුත් තියනවා ඒවා පිලිබදව ඉස්සරහට විස්තර කරන්නම් ......කමෙන්ට් එකක් දාන්න තවත් වටින දේවල් සදහා ෆලෝ කරන්න අමතක කරන්නත් එපා ...... සුබ පැතුම්!!!!!!!!!!!!!!!!!!!111

Friday, April 20, 2018

Windows කම්පියුටර් එකේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ස්ලෝද ? මෙන්න විසදුම !!!!!!!!!!!!!!!!!!!!!!!!!

Srilankan travel experience - 1:39 PM



***********HI ටෙක් පිස්සනේ ආයුබොවන් කියලා පිලිගන්නවා ආයෙමත්************



මම අද කතා කරන්න යන්නේ ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන ...ඒ තමයි තමුන්ගෙ කම්පියුටර් එකේ ඉන්ටර් නෙට් ස්පීඩ් එක වැඩි කරගන්නේ කොහොමද කියන එක ගැන .


ගොඩක් දෙනෙක් තමන්ගෙ පීසී එකට ඩොන්ගල් එකකින් ඉන්ටනෙට් ඇක්සස් කරගත්තහම එයාල හැමෝටම වාගෙ මේ ප්‍රශ්නය මතු වෙනව .. ගොඩක් දෙනෙක් ලංකාවෙ වැඩිම සිග්නල් තියෙන සිම් එකක් යූස් කලත් එයාලා යම්දෙයක් ඩවුන්ලෝඩ් කරනකොට ස්පීඩ් එක හරියාකාරව නැති වීම තමයි මේ ප්‍රශ්නය...

_____________ඉතින් මේ ප්‍රශ්නයට විසදුම තමයි මම අද ගෙනාවේ_____________________
_____________හරි දැන් වැඩට බහිමු ________________________________________________


1 ඔයා මුලින්ම run එක ඕපන් කරගන්න {වින්ඩෝස් කී එකයි ආර් කී එකයි ඔබලා }

2 පස්සේ ඒකෙ ටයිප් කරන්න gpedit.msc කියලා වරද්දන්නෙ නැතුව ,

3 දැන් මේ විදියට හරියටම ඒ ස්ටෙප් ටික ෆලෝ කරන්න .










*හරි දැන් තියෙන විදියට Disable  බටන් එක ඔබලා ඇප්ලයි කරලා ඕකේ දෙන්න *

____________හරි යාලුවනේ ඊට පස්සෙ ඔයාගෙ  computer එක රිස්ටාට් පාරක් දාන්න ____

හරි අපේ වැඩේ ඉවරයි  වැඩේ 100% වර්කින් කියලා පෙන්නන්න කමෙන්ට් එකක් පහලිං දාන්න අපිව දිරිමත් කරන්න ..... ආයුබෝවන් !!!!!!!!

Pc පිස්සන්ට අති විශේශයි!!!!!!!!!!!

Srilankan travel experience - 4:44 AM




***** කොහොමද ෆ්රෙන්ඩ්ස් ආයුබොවන් කියල පිලිගන්නවා මගේ බ්ලොග් එකට .....



මේක නම් හැබැයි පාඩමක් නෙමෙයි ,

හෝ හෝ එහෙමක් කියලා යන්න ලෑස්ති වෙන්න එපා ටිකක් කියවන්න ,,,,,
මම මේක ලියන්න හිතුවේ අපේ බ්ලොග් එක ගැන පොඩි හැදින්වීමක් කරල පෙන්වන්න ....




* මේ බ්ලොග් එක ගොසිප් ගැනවත් කුකිං ගැනවත් නැත්නම් ෆැශන් ගැනවත් නෙමෙයි යාලුවනේ ,,, මේක තනිකරම

personal computing සහ ඒ හා සම්බන්ධ දේවල්  ගැන කියලා දෙන බ්ලොග් එකක් .....එහෙමත් නැත්නම් පවුද්ගලික පරිගනක පරිහරනය ගැන  කියා දෙන බ්ලොගක් කීවොත් වඩාත් නිවැරදී .....



* අපි මේකෙන්  කරන්න බලාපොරොත්තු වෙන දේවල් මෙහෙමයි ....


1 windows වල මතු වෙන ගැටලු  ෆික්ස් කිරීම

2 hacking ගැන

3 emoney  වල ඇත්ත නැත්ත සහ ඇත්ත දේවල් හරි විදියට කරන්නෙ කොහොමද කියන       එක ගැන

4 කම්පියුටර්එකෙන් විනෝද වෙන්න පුලුවන් දේවල් උදා:Film downloading,video   downloading,music downloading ,pc gaming සහ තවත් විනෝදාත්මක දෑ ගැන

5 අලුත්ම ගැජට් කෑලි ඒ කියන්නෙ නවීන උපාංග {ජංගම දූරකතනාදිය වෙන්නත්     පුලුවන්}

6 ඒ වගේම සොෆ්ට්වෙයාර්ස් ගැන , ඇප්ස් ඇන්ඩ් ෆිල්ම්ස් ගැන රිවීව්ස්

7 අලුත්ම ටෙක් නිව්ස්




 උඩින් සදහන් කරපු දේවල් තමයි මම මේ බ්ලොග් එකෙන්  ඔයාලට හරි විදියට පැහැදිලි කරලා දෙන්න යන්නේ,

* ඔයාලා තව මොනවහරි දෙයක් ඕනි කියල අරි මට යමක් මගහැරුන කියලා හිතනවනම් පහලිං කමෙන්ට් කරගෙන යන්න ....


 බලාගෙන ඉන්න ගොඩක් රසවත් දේ මම ඔයාලට ඉස්සරහට අදුන්වලා දෙන්නයි යන්නේ .......Good Bye

Thursday, April 19, 2018

සල්ලි දීලා ගන්නකම්ම windows ෆ්රී ඇක්ටිවේට් කරගනිමු !!!

Srilankan travel experience - 12:54 PM
හායි යාලුවනේ මේ අගෙ පලවෙනි පෝස්ට් එක ......මුලිංම ලන්කා ගැජට්ස් වෙත සාදරයෙන් සමාදරයෙන් පිලිගන්නවා .....අද අම කියල දෙන්න යන්නෙ කිසිම තෙවනි පාර්ශවීය මෘදුකාංගයක් නැතිව වින්ඩෝස් ඇක්ටිව් කරගන්න විදිය ....





හැබැයි මේ ට්‍රික් එක තාවකාලිකයි ,,,,මොකද සමහර වෙලාවට දවස් තුන හතරෙන් ආයෙ ඇක්ටිව් කරන්න ඕනෙ කියනවා .... හැබෑයි එතකොටත් ඔයාලට මේ ක්‍රමේම යූස් කරන්න පුලුවන් ,,,,,, දැන් පටන් ගමු .




1 ඔයා මුලින්ම cmd එක ඕපන් කරගන්න .....{ඇඩ්මිනිස්ට්‍රේටර් විදියට }

2 ඉන් පස්සෙ ඔයාට තියනවා මැජික් වචනයික් ටයිප් කරන්න

*ඒ වචනය තමයි slmgr -rearm

3 මේ වර්ඩ් එක හරි විදියට කමෑන්ඩ් ප්‍රොම්ප්ට් එකේ ටයිප් කරන්න ......

4 ටිකක් වෙලා ගියාම මැසේජ් එකක් ඒවි කමැන්ඩ් එක වැඩ කලා ඔයාගෙ කම්පියුටර් එක රී ස්ටාර්ට් කරන්න කියලා .....

5 රී ස්ටාර්ට් කලාට පස්සේ ඔයාට පෙනේවි වින්ඩෝස් ඇක්ටිව් කරන්න කියල තිබ්බ වර්නින් එක මැකිලා බව ...





# හරි පලවෙනි ලෙසන් එක  විදියට  ඉවර කරනවා ....මේ පෝස්ට් එක ගැන අදහස් උදහස් ඔක්කොම කමෙන්ට් එකකින් දාලා මට හෙල්ප් කරන්න ...... ඊලග පෝස්ට් එකෙන් නැවත හමුවෙමු !!!!!!!
Next
Editor's Choice