අද මම කතා කරන්න යන්නෙ වෙනස්ම මාතෘකාවක් ගැන
ඒ තමයි අපිට ඉන්ටනෙට් වලට ගැලපෙන සිම් එක මොකක්ක්ද කියන එක!\
# ලංකාවෙ අපිට යූස් කරන්න ගොඩක් සිම් වර්ග තිබුනට සිග්නල් අතින් ඉස්සරහින් ඉන්නේ ඩයලොග් ...... ඒ උනාට ඩයලොග් එකේ දැන් දෙන පැකේජ් වල වටිනාකම දැන් ගොඩක් අඩු කරල තියෙන්නෙ
*** මෙහෙමයි ඩයලොග් වල Time Based නොවන ඩේටා ප්ලෑන් මෙහෙමයි **
ඔය පින්තූරේ තියෙන්නේ ඩයලොග් වල සාමන්‍ය ඩේටා ප්ලෑන් එක්ක මිල ගනන් සමග තව විස්තර ටිකක් , ඕකෙන් පැකේජ් එකේ මිල එක්ක ගෙවන ඩේටා ප්‍රමානය පෙන්නනව
***දැන් අපි බලමු hutch වල ඩේටා පැක් වල තොරතුරු ටිකක් ***
ඔන්න හච් වල ඩේටා ප්ලෑන් ඕකෙත් උඩ වාගෙම පැහැදිලි ඩිස්ක්‍රිප්ශන් එකක් තියනවා පැකේජස් ගැන මේ ඉන්ටනෙට් පැකේජ් වල වටිනාකම සංසන්දනය කරන්න ඔයාලට බාරදීලා අපි යමු දැන් නන්ස්ටොප් ඉන්ටනෙට් කොටසට { Time based internet}
______________________________________________________________________________________________
*** හොදයි යාලුවනේ මේ Time based internet කියන්නේ අපි යම්කිසි මුදලක් ගෙවලා ඉන්ටනෙට් යන්න කාලයක් ලබාගන්න එකට..මේක වට්ටින්නෙ ෆිල්ම් එකක් ගන්නකොට ඒ වාගෙම ලොකු සයිස් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරනකොට වාගෙ තමයි.... හරි දැන් අපි බලමු මුලිංම Dialog වල නන්ස්ටොප් ඉන්ටනෙට් ප්ලෑන් ගැන ***
ඔන්න තියනවා ඒ සෙටිං ටික මේ ගානට කැමති මුදලක් ගෙවලා හොද බ්‍රව්සිං ටයිම් පැක් එකක් ඇක්ටිව් කරගන්න ඔයාලට පුලුවන් ..........
* දැන් බලමු හච් වල ....හච් වල නන්ස්ටොප් ඉන්ටනෙට් කොටස් දෙකකට බෙදෙනවා ඒ anytime and off peek කියලා ....
anytime එකේදි අපිට දවසෙ ඕනෙම වෙලාවක ඒක යූස් කරන්න පුලුවන් උනත් off peek වලදි පුලුවන් වෙන්නෙ උදේ 1 ඉදන් හවස 6 වෙනකම් කාලය තුල ඒ පැකේජ් බාවිත කරන්න විතරයි ....බලමු හච් වලත් Time based internet සෙටිංස්....
1 any time
* rs 25 for 1 hrs
*rs 45 for 2 hrs
*rs 70 for 5 hrs
2 off peek
*rs 19 for 1hrs
*rs 25 for 2 hrs
*rs 45 for 4 hrs
*rs 70 for 10 hrs
_________________________________________________________________________________
ඒ විදියට තමා නන්ස්ටොප් ඉන්ටනෙට් හච් සහ ඩයලොග් වල බාවිත වෙන්නෙ .....
මම මේ පෝස්ට් එක දාන්න හිතුවෙ අපේ අලුත් යාලුවන්ට වඩාත්ම ගැලපෙන නෙට්වර්ක් එක තෝරගන්න පොඩි උදව්වක් දෙන්නයි ...... මේකෙන් යමක් තේරුම් අරන් dහරි හේ තෝරගත්තොත් වඩා පහසු ඉන්ටනෙට් සම්බන්දතාවයක් ලබා ගන්න පුලුවන් වේවි ....තව මේ නෙට්වර්ක් වල pocket internet,ghost internet වාගෙ පහසුකමුත් තියනවා ඒවා පිලිබදව ඉස්සරහට විස්තර කරන්නම් ......කමෙන්ට් එකක් දාන්න තවත් වටින දේවල් සදහා ෆලෝ කරන්න අමතක කරන්නත් එපා ...... සුබ පැතුම්!!!!!!!!!!!!!!!!!!!111



0 comments:
Post a Comment