හායි යාලුවනේ මේ අගෙ පලවෙනි පෝස්ට් එක ......මුලිංම ලන්කා ගැජට්ස් වෙත සාදරයෙන් සමාදරයෙන් පිලිගන්නවා .....අද අම කියල දෙන්න යන්නෙ කිසිම තෙවනි පාර්ශවීය මෘදුකාංගයක් නැතිව වින්ඩෝස් ඇක්ටිව් කරගන්න විදිය ....
හැබැයි මේ ට්‍රික් එක තාවකාලිකයි ,,,,මොකද සමහර වෙලාවට දවස් තුන හතරෙන් ආයෙ ඇක්ටිව් කරන්න ඕනෙ කියනවා .... හැබෑයි එතකොටත් ඔයාලට මේ ක්‍රමේම යූස් කරන්න පුලුවන් ,,,,,, දැන් පටන් ගමු .
1 ඔයා මුලින්ම cmd එක ඕපන් කරගන්න .....{ඇඩ්මිනිස්ට්‍රේටර් විදියට }
2 ඉන් පස්සෙ ඔයාට තියනවා මැජික් වචනයික් ටයිප් කරන්න
*ඒ වචනය තමයි slmgr -rearm
3 මේ වර්ඩ් එක හරි විදියට කමෑන්ඩ් ප්‍රොම්ප්ට් එකේ ටයිප් කරන්න ......
4 ටිකක් වෙලා ගියාම මැසේජ් එකක් ඒවි කමැන්ඩ් එක වැඩ කලා ඔයාගෙ කම්පියුටර් එක රී ස්ටාර්ට් කරන්න කියලා .....
5 රී ස්ටාර්ට් කලාට පස්සේ ඔයාට පෙනේවි වින්ඩෝස් ඇක්ටිව් කරන්න කියල තිබ්බ වර්නින් එක මැකිලා බව ...
# හරි පලවෙනි ලෙසන් එක විදියට ඉවර කරනවා ....මේ පෝස්ට් එක ගැන අදහස් උදහස් ඔක්කොම කමෙන්ට් එකකින් දාලා මට හෙල්ප් කරන්න ...... ඊලග පෝස්ට් එකෙන් නැවත හමුවෙමු !!!!!!!
-
***********HI ටෙක් පිස්සනේ ආයුබොවන් කියලා පිලිගන්නවා ආයෙමත්************ මම අද කතා කරන්න යන්නේ ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන ...ඒ තමයි ...
-
හායි යාලුවනේ ආයුබෝවන් !!!!!!!!!!!!!!!!!!!!!!!! අද මම කතා කරන්න යන්නෙ වෙනස්ම මාතෘකාවක් ගැන ඒ තමයි අපිට ඉන්ටනෙට් වලට ගැලපෙන සිම් එක මොක...
-
** හායි යාලුවනේ .... මම අද ගෙනාවෙ ටිකක් පොඩි ටියුටෝරියල් එකක් .... ඒත් වටිනවා ගොඩාක්!!!! කියවලා බලන්න ඈ ...... * ගොඩක් අයට මතු වෙලා ...
-
***** කොහොමද ෆ්‍රෙන්ඩ්ස් ආයුබොවන් කියල පිලිගන්නවා මගේ බ්ලොග් එකට ..... මේක නම් හැබැයි පාඩමක් නෙමෙයි , හෝ හෝ එහෙමක් කියලා යන්න ලෑස...
-
හායි යාලුවනේ මේ අගෙ පලවෙනි පෝස්ට් එක ......මුලිංම ලන්කා ගැජට්ස් වෙත සාදරයෙන් සමාදරයෙන් පිලිගන්නවා .....අද අම කියල දෙන්න යන්නෙ කිසිම තෙවනි පා...
-
* Marvels studios කියන්නෙ ලෝකෙ තියන හොදම Action ෆිල්ම් නිපදවන සමාගමක්, අද වෙනකොට මේක නොදන්න කෙනෙක් නෑ ,,,, ඒ මොකද කියනවනම් දැන් සුපිරි...
Powered by Blogger.
e money
earn
money
earn from vlog
blog $$
earn
money
click for more
earn some $
more $
Blog Archive
-
▼
2018
(6)
-
▼
April
(6)
- Best Android emulator for pc ඇන්ඩ්‍රොයිඩ් ගේම් කම්...
- Civil war එකෙන් පස්සෙ එන Avengers Infinity War කො...
- Dialog or Hutch? සිග්නල් හොද නිසා Dialog ද ? Packa...
- Windows කම්පියුටර් එකේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ස්ලෝද...
- Pc පිස්සන්ට අති විශේශයි!!!!!!!!!!!
- සල්ලි දීලා ගන්නකම්ම windows ෆ්රී ඇක්ටිවේට් කරගනිමු...
-
▼
April
(6)
0 comments:
Post a Comment