Show Mobile Navigation

click here

ad

a

ad

ad

Sunday, April 22, 2018

Civil war එකෙන් පස්සෙ එන Avengers Infinity War කොයි වාගෙ වේවිද ?

Srilankan travel experience - 5:29 AM



*  Marvels studios කියන්නෙ ලෝකෙ තියන හොදම Action ෆිල්ම් නිපදවන සමාගමක්, අද වෙනකොට මේක නොදන්න කෙනෙක් නෑ ,,,, ඒ මොකද කියනවනම් දැන් සුපිරි වීරයො වෙලා ඉන්න iron man,spider man,thor,hulk,captain america,black panther වාගෙ චරිත සිනමාවට නැගුවෙ මේ සමාගම විසින් ......

* ඉතින් පහුගිය කාලෙ ඒගොල්ලෝ රිලීස් කරපු පෙරලිකාර සිනමා නිර්මානයක් උනෙ Captain america Civil War කියන එක.ඊට පස්සෙ marvel සමාගම නිකුත් කරන බවට ඉගි දුන්නේ මේ ඉහත කියපු  Avengers Infinity War සිනමා නිර්මානය.දැන් ඒක නිකුත් කරන බවට තහවුරු වෙලා තියනවා. ඒ පිලිබදව විස්තර ටිකක්  පහලින් විමසලා බලමු !

*ඊට කලිං මේ සිනමාපටයේ  Trailer එක පහත ලිංක් එකෙන් බලලා ඉන්න.

https://www.youtube.com/watch?v=6ZfuNTqbHE8

_________________________________________________________________________________

* මේ චිත්‍රපටය නිකුත් කරන දිනයකට දාලා තියේන්නේ 2018/06/02 කියන දිනය.
*මේ තියෙන්නේ ඒ පිලිබදව තවත් ප්‍රධාන විස්තර ටිකක්.....
 
Directed byAnthony Russo
Joe Russo
Produced byKevin Feige
Screenplay byChristopher Markus
Stephen McFeely
Based onThe Avengers
by 
Starring
Music byAlan Silvestri
CinematographyTrent Opaloch
Edited by
Production
company
Distributed byWalt Disney Studios
Motion Pictures
Release date
  • April 23, 2018 (Los Angeles)
  • April 27, 2018 (United States)
Running time
149 minutes[2]
CountryUnited States
LanguageEnglish
Budget$300–400 million
* ඔය තියෙනේ ඒ ෆිල්ම් එක ගැන Wikipedia කියන සයිට් එකේ තියෙන විස්තර කීපයක්,
   තවත් විස්තර පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් බලාගන්න....


* ඕකෙ කියවෙන විදියට මේ පාර ෆිල්ම් එකට පරන චරිත වාගෙම අලුතින් හදුන්වාදෙන චරිත කීපයකුත් තියෙනවා.......

* මේ චිත්‍රපටිය කොටස් 2කට නිකුත් වෙන්න තියෙන බවයි කියවෙන්නෙ 
* එකක් මේ මැයි මාසෙ දෙවෙනිදා නිකුත් වෙනවා 
* part 2 release වෙන්නේ 2019/06/03 වෙනිදා කියලා තමයි කියන්නේ 
_________________________________________________________________________________

# මේ ෆිල්ම් එක ගැන කෙටි විස්තරයක් පමනයි.....ඔක්කොම විස්තරේ බලාගන්න  උඩ තියෙන ලිංක් එකට ගිහින් .....පස්සෙ මට බනින්න එපා "හිස් පිටුවක් ඉඩ තබා ගියා කියලා" ඈ ...

*හෙහ්  කොහොමහරි මේ ලිපිය දැනට අවසන්,,ඔයාලට ඕනෙ දේවල් හරිට් ට්‍රික්ස් හරි මොනවමහරි දෙයක් තියෙනවනම් පහලිං කමෙන්ට් එකක් දාගෙන යන්න හොදේ...
තව මේකෙ පලවෙන්න ඕනෙ දේවල් වැරදි අඩු පාඩු එහෙම කියලා අපිව දිරිමත් කරන්න ආ ...... සුබ දවසක් !!!!!!

0 comments:

Post a Comment